"බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසෙන ඔබ සාදරයෙන් සහ ගෞරවයෙන් යුතුව අපි පිළිගන්නෙමු."
දැක්ම
"තිරසර ලෙස සංවර්ධනය වූ ශ්‍රී ලංකාවක්."
මෙහෙවර
"බුදු දහම ප්රමුඛව සියලු ආගමික ඉගැන්වීම මත පදනමව සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් සම්පත් ප්‍රශස්ථ ලෙස උපයෝජනය කර ගනිමින් ගුණ ගරුක, විනය ගරුක හා අධ්‍යාත්මික සංවර්ධනයෙන් යුත් ආගමික සහජීවනයෙන් පිරි සමාජයක් නිර්මාණය කිරීම හා සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක උරුමයන් ස්ථානීය හා අස්ථානීය සංරක්ෂණය, චිත්‍රපට, නාට්‍ය හා රංග කලාවන්, ස්පෘෂ්‍ය-අස්පෘෂ්‍ය උරුමයන් හා රාජ්‍ය ලේඛණ සංරක්ෂණය කිරීම සහ ශ්‍රී ලාංකීය සංස්කෘතිකාංග සංරක්ෂණය, ප්‍රවර්ධනය හා ප්‍රචාරණය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ වැඩසටහන් සකස්කර ක්‍රියාත්මක කිරීම."