සේවාවන්
- අධ්‍යාත්මික සංවර්ධනය සදහා සිදු කෙරෙන සේවාවන්
- දහම්පාසල් දරුදැරියන් ,දෙමාපියන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පුණ්යග්රාම සාර ධර්ම වැඩසටහන් පැවැත්වීම
- භික්ෂුන්වහන්සේලා සහ සිල්මෑණීයන් වහන්සේලා වෙනුවෙන් විවිධ වැඩසටහන් පැවැත්වීම
- මතින්තොර සමාජයක් ගොඩ නැංවීම සදහා මතට තිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම
- මෙරටට පැමිණෙන බෞද්ධාගමික ස්වාමින්වහන්සේලා වෙනුවෙන් වීසා ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම
- භෞතික සංවර්ධනය සදහා සිදු කෙරෙන සේවාවන්
- බෞද්ධාගමික සිද්ධස්ථාන සංවර්ධනයට මුල්‍යාධාර ලබාදීම
- බෞද්ධ දර්ශනය පිළිබඳව දෙස් විදෙස් භික්ෂුන් වහන්සේලා සහ ගිහි පිරිසට අදහස් උදහස් හුවමාරු කර ගැනීමට අන්තර් ජාතික මට්ටමේ සම්මන්ත්රණ ශාලාවක් සකස් කිරිම
- නේපාලයේ ලුම්බිණි පූජාභූමිය වන්දනා කිරිමට යන ශ්‍රී ලාංකික බැතිමතුන්ගේප්රයෝජනය සදහා “දුටුගැමුණු විශ්‍රාමශාලාව”සකස් කිරිම
- රාජකාරි කටයුතු සදහා සහ අනුරාධපුර ඵෙතිහාසික පූජාභුමිය වන්දනා කිරිමට පැමිණෙන රාජ්‍ය නිලධාරින් නවාතැන් පහසුකම් සැපයීමට රජරට නිවාඩු නිකේතනය සැකසීම
- වාර්ෂිකව විහාරවාසි භික්ෂුන් වහන්සේලාගේ භාවිතය සදහා බොදු දිනපොත හා විහාරස්ථාන දිනපොත මුද්‍රණය කර බෙදා හැරීම